MR VIDU - Adare Wisaknam ( Lyrics)
Автор: Miyu Sic
Загружено: 2024-09-07
Просмотров: 79403
Описание:
MR VIDU - Adare Wisaknam ( Lyrics)
Lyrics
මං දැන් කාටත් දිස්වෙන් නෑ
ඉල්ලුව පලියට KISS දෙන්නෑ
කෙල්ලො කෑවට පස්ස එන්නෑ
දෙනකන් කාටත් DISS දෙන්නෑ
රැප් කන්තෝරුවෙ බොස් මෙන්න
සොබ්බෙට කොල්ලො පොශ් වෙන්නෑ
හුරුවෙලා පපුවට දැන්නම් කොච්චර ගැහුවත් මටනම් කැස්ස එන් නෑ
තක්කු මුක්කු ගෑවා කියලා වෙන් නෑ ඒක රැප මෝඩි
සිංහල දන්නෙ නැත්තන් හසුරන්න යන්න එපා හෝඩි
රැප් අකුරු තුනෙ තේරුම රිදම් & පොයිට්රි LADY
ඇයි කියවන්නෙ යුගල පද එලියෙ දාගෙන HALF BODY
අම්මා අප්පා උනත් මට වැරැද්දනම් වැරැද්දමයි
ගැහුවොත් රිටන් දෙන එක ඉස්සර ඉදන් පුරුද්දමයි
හිතේ තිබ්බ දුක නිසා ඇබ්බැහි වුනේ දුමටමයි
සැප ජීවිත ගෙව්වත් බොලා ඉපදුනේ පවටමයි
You also my brother from another mother , එන්න කද Brother , මෙන්න පද .. සදගාවින් යමන් නටවලා ගන්නම් කෙල්ලෙ හායි කියපන් හාවාට , කාටත් වැරදුන් නෑ අදටත් අපිත් එක්ක ආවාට
ඉරෙන්ඩ නාක්කු හැත්ත තම්බි නාම්බික්ක වේනා
මට සත්තම් පෝඩා වානා කෙල්ලෙ ඇත්තයි මට ඕනා
නුඹ සිත්තම් පෑවේ රවටගන්න මේමාව මෝඩ
පැනි දම්මික කිව්වා වගෙ කෙල්ලෙ උබ අංකුටු පෝඩා
මේ සිංදු පවා කියන්නේ මං තියාගෙන ලෙඩ පිටින්
ගංජා ගහන උන්ට හිනායන්නෙ ගැහුවොත් ඇටපිටින්
රෙද්දෙ ඕපාදූප මට විස්වාස නෑ වටපිටින්
සතෙක්ටවත් බෑනේ හොරා යන්න මෙහෙ මට පිටින්
ටොනාඩෝ වගෙ හිත කැළඹුනෙ , නුඹ මගෙ දන ලග වැලපුනෙ , රන් කුඹලට ගුල පොඩිලුනෙ , දුප්පත් මට උබ රොඩිලුනෙ , දැන් ජොබ නිසා පඩි වැඩිලුනෙ , මං වයසට වඩා පොඩිලුනෙ , මං වැරදි දැලක පැටලුනෙ , මගෙ කරුමෙට මට කෙල උනේ...
අඩෝ නමයි සල්ලියි තියේනම් බන් කෙල්ලො ඕනිතරම් පස්සෙන් එනෝ බන්....
ආදරේ විසක්නම් විස නසන්නෝන විසෙන්මලු
මලට මී මැස්සො වගෙ කෙල්ලො මගෙ පස්සෙන්මලු
හද වටේ යද්දි මට මතක් වෙන්නෙ exවමලු
රූපෙ දැක්කගමන් මට සෙමත් එක්ක කැස්සමලු //
සැඩ රළ පහර මම නවත්තන්නෙ මොහොතින්
Face smile back aries උන්ව තිබ්බා ඈතින්
සිංහල රැප තමා කොල්ලො වැලදගත්තේ දෝතින්
මල් සින්දු අහන බොලා ටිකට මේවා තමා මෝටින්
ටිං ටිං ගාලා දෙන්නම් පුතේ රැප් වදන්
සිං සිං ගාලා එන්න කොල්ලො මෙන්න මෙහෙට අත් බැදන්
හූනා චිං චිං ගෑවට විස්තර කිව්වෙ සිත් බිදන්
පත්තර විස්තර බැලුවා නේද උබ උදේ ඇස් ඇරන්
විශ්වාස නෑ මත , මට හරියන් නෑ කත , කන්න දුන්නා කියලා හපාකන්න එපා කෙල්ලෙ අත , රුපියල වැඩි නිසා ගනන් ගන්නෙ නෑ දැන් සත , උබට මොන ගාය තිබ්බත් මට තිබ්බෙ ගාය රථ .....
දුම් වැටිවල ගහලා තිබ්බට පිළිකා
අපේ එවුන් ඒවා බැලුවෙ හිනාවෙවි ගුලිකා
හැමදාටම ප්රශ්නය උනෙ ප්රහේලිකා
මේ සිංදු උබලට දුන්නෙ මම ණය වෙවී පොලී කා
Views එපා මා හට , හිතේ නෑ බන් මේ කහට , කොල්ලො ආස කරේ මගෙ වචනවල රහට , ගැළපෙන එවුන් විතරයි ගන්නෙ මෙ මගෙ බහට , කලින් ඉදාන්ම බලාන හිටියට Track එක දාන්නෙ පහට.....
ආදරේ විසක්නම් විස නසන්නෝන විසෙන්මලු
මලට මී මැස්සො වගෙ කෙල්ලො මගෙ පස්සෙන්මලු
හද වටේ යද්දි මට මතක් වෙන්නෙ Exවමලු
රූපෙ දැක්කගමන් මට සෙමත් එක්ක කැස්සමලු //
Повторяем попытку...
Доступные форматы для скачивания:
Скачать видео
-
Информация по загрузке: