Sudu Havi (පැරදුනාද ජීවිතේ ) || Slowed - Reverb || Nawa DX
Автор: Blackiya
Загружено: 2024-03-17
Просмотров: 403240
Описание:
#suduhavi || #slowedandreverb || #sinhalarap
Artist┃Nawa dx
Lyrics┃Nawa dx
Mix & Mastered┃Dilu beats
Slowed - Reverb by - Blackiya
Lyrics ;
ආව පාරේ හැරිලා ගොඩක් දුර ඇවිත් අපි...
හොද කාලේ මැරිලා නරක කාලේ ලග රැඳි..
ඇති දාට රගලා නැති දාට දුක් වෙවී...
දුර දිග බලල ගහපු ගේමක් මාර හැපි...
පොඩි කාලේ හීන තිබ්බා එකක් දෙකක් වගේ ...
බොද වෙද්දී හීන කදුලු මගෙ ගල් වගේ...
ලොකු වෙද්දී වැරදිනම් වෙන් ඇති ගොඩක් මගේ...
දුක අහන් හැමදාම ළඟ හිටියේ අම්මා මගේ...
ඔප දැම්මොත් තමයි මැනිකක් දිලිසෙන්නේ...
අපි කාලා ඇදලා සතුටින් නේ ඉන්නේ..
දුක සැප මැද්දේ ජීවිතේ කැරකෙන්නේ...
කරකමි බබරේ දවසක මං වැල්ලේ ...
වයන්නේ සිතාරේ ගීයකි ගයන්නේ...
හොයන්නේ විකාරෙන් ජීවිතේ වසන්තේ..
හොයන්නේ මරැවගෙන් ආතල් ගෙවන්නේ...
හිත හොද හින්දද උඹ මට රවන්නේ...
අදුනනවා මම නම් නාඩී...
මීටරේ කැරකෙනවා තාම පාවී...
හද පානේ පැනලා යමුද සුදු හාවී...
ඔය කිව්වා බෑ අයියේ මම තාම චූටී.
දුක් වින්දා හිත මගේ පැරදුනාද ජීවිතේ ...
තනිවෙන්නම් වෙන්වෙන්නම් තාමත් මා ආ මගේ...
අවංක හින්දයි නැති උනෙ මට මාවත්...
හිත හොද හින්දයි කෙලඋනේ හැමදාමත්...
විස්වාස කරන් නෑ මම නම් කාවත්...
සාමෙන් සැතපෙන්න ආස මම තාමත්...
කන්න දුන්න අත හපා කන බල්ලෝ...
මට නම් එපා වටෙ යන කෙල්ලෝ...
වැලපෙන්නෙ ඇයි දුකද මල්ලො...
හිනාවෙලා ඉදපං සතුටින් කොල්ලෝ...
ජීවිතේ එකම දේ වෙන්නේ නෑ එක වගේ...
අපි හොදයි හිතුවට කවුරැත් නෑ හොද වගේ...
ළඟ ඉදන් දුක ඇහුවේ ටික දෙනයි මගේ වගේ ...
කාට නැතත් උන්ට ආදරෙයි මම පන වගේ...
කෙලවිලා අන්තෙට ඒකයි ඉන්නේ හිනාවෙලා...
අත ගහන හැමදේම යනවනේ සුන් වෙලා...
වැටී වැටී නැගිටලා දැන්නම් මට ඇති වෙලා...
අවංක වෙලා මූලා වෙලා ජීවිතේ ම රැවටිලා...
වැරදුනා ඇත්තනේ තාමත් බිංදුවයි...
තියාගනින් උඹයි උඹෙ නම්බුවයි...
දිග වැඩි කොම්බුවයි අදාල බම්බුවයි...
වැදගෙන අහගනින් මේක මගේ සිංදුවයි...
දුක් වින්දා හිත මගේ පැරදුනාද ජීවිතේ...
තනිවෙන්නම් වෙන්වෙන්නම් තාමත් මා ආ මගෙ...
හිනා උනා දවස ගානේ කදුලු කලා සෙල්ලම්...
කවුරැත් දන් නෑ සිද්දී එක්ක මුල් අල්ලන්...
හෝඩිය හැඩ කලේ දාපු පොඩි පිල්ලන්...
කන්දක් නැගලා බහින්න ආස මම පල්ලන්...
තරැ පොඩී නෑ ඒ උඹලට පේන හැටි...
ඒකී එහෙම නෑ ඒ උඹලට හිතෙන හැටි...
විවිදාකාරයි හිත් වල වැලපෙද්දී දැනෙන ගතී...
නැගිටපං ජීවිතේ දිනපං වැටී වැටී...
අත දීලා ගොඩ එන්න වැටිච්ච ලිං වලින්...
ගොඩ එද්දී උන්ම ගැහුවා බං ගල් වලින්...
ගිලිහුනත් මලක් නෙලද්දී මල් නටුවකින්...
කටු ඇති පිරිලා රොන් ගද්දී පරිස්සමෙන් ...
සද්ද කරබබරැ විද්ද ද මලට...
රොන් ගත්ත උන් වැහුවට එක පෙළට...
පොර බැදුවා මත් වෙලා උඹ රසට...
දිරන මේ කයත් දවසක පසට...
පොරක් නෙවෙයි මම සමාජේ රගන...
එළ කොල්ලෙක් පාඩුවේ නිදහස විදින...
හද නාවත් ඉර නෑවිත් හිටියේ කවද්ද...
අපි සෙට් වෙලා ගෙවන්නේ කරැම පවක්ද...
ALL CREDIT GOES TO ORIGINAL ARTIST
THANKS FOR WATCHING
Повторяем попытку...
Доступные форматы для скачивания:
Скачать видео
-
Информация по загрузке: