දියසෙන් කුමරු කවදද කගපත ගන්නේ.
Автор: The Magic Boy
Загружено: 2025-06-20
Просмотров: 205
Описание:
පෙරකලේ දුෂ්ට රෑනක් රට කනවා.
තන්ඩලේ දෙන්නා දෙපොලේ රජවෙනවා.
කටු කැලේ අපේ ජීවිතේ විඳවනවා.
මුල්පෙලේ වලවු හැමදා බැබලෙනවා.
විඳවලා මැරිලා අපි මේ දුක කඩන්නේ
නිලමෙලා වෙවුලලා හිරගෙට යවන්නේ.
මැනිකෙලා තවම ඇයි රජ සැප විඳින්නේ.
නිරිඳුලා කෙදින දෝ දඟගෙයි ලගින්නේ.
බෙර ගැහු එකා තවමත් බෙර වයන්නේ.
කවටයො මැතිසබේ දෙවනත් කරන්නේ.
අප්පුලා හාමුලා බැස්ටිලේ හිඳින්නේ
කවදද අවුරෝරා සක්නද වැයෙන්නේ.
මිරිවැඩි සුප් බීපූ ගවයන් හිටපු තැනේ
අන්තප්පුර රැකපු පිම්පින් කරපුහෙනේ.
සෙනවියො පඬියො සට්ටැඹි වත පුරපු කොනේ.
තවමත් සිංහබා ගල්දොර ළඟද ලෙනේ.
චෝලයො සොලින් බලකොටුවල තියාලා
යෝදයො සේනාවෙ සිවුරඟ නැගීලා
දන්තුරෙ වෙල්ලස්සෙ රණගී ගයාලා
සිරගෙට ගනිවු රටකෑ
හොරු සොයාලා.
පන්සල පල්ලි කෝවිල නෑ නවතන්නේ.
දෙරන හිරු පමනි විනිසුරු රිදවන්නේ.
මුළුරට එක පෙළට ඔබ හා සිටගන්නේ..
දියසෙන් කුමරු කවදද කගපත ගන්නේ.
Повторяем попытку...
Доступные форматы для скачивания:
Скачать видео
-
Информация по загрузке: