ycliper

Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
Скачать

Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage

Автор: Ape Miss - අපේ මිස්

Загружено: 2021-08-18

Просмотров: 2038443

Описание: ලිංගාශ්‍රිත ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පුද්ගලිකව සෞඛ්යමත් ව, සුවපහසුව හා නැවුම් බවකින් සිටීමට වැදගත් වෙනවා සේම ලිංගික සම්බන්ධතා වලදී ,පවුල් ජීවිත ගත කිරීමේදී ඉතාම වැදගත් වේ.
යෝනි ආසේක කිරීම යනු කුමක්ද ?
යෝනිය ආසේක කිරීම යනු බෝතලයක් බෑගයක් හෝ හෝ උදව් සිරින්ජරයක් භාවිතයෙන් ජලය , බේකිං සෝඩා (Baking soda) යෙදූ ජලය විනාකිරි යෙදූ ජලය, අයඩීන් අඩංගු ජලය හෝ එවැනි සේදුම් කාරක දියරයක් භාවිතා කර යෝනි මාර්ගය පිරිසිදු කිරීමයි.
මේ සඳහා පිරිසුදු කිරීමේ නිෂ්පාදන සහ ප්‍රතිකාර සේම ඒ සඳහා භාවිතා කරන උපාංග (Vagina Douching) වෙලදපොලෙහි ඇත.
මෙලෙස අහස් එක් කිරීමෙන් බෙ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ යෝනි මාර්ගය තුළ පිරිසුදු කිරීමේදී සාමාන්‍යයෙන් පිරිසිදු කළ නොහැකි අභ්‍යන්තර ස්ථාන පිරිසුදු කිරීමයි.
මෙම ක්‍රමයෙන් යෝනි මාර්ගයේ නැවුම් බව පිරිසිදු බව,ඔසප් රුධිරයේ ඇතිවන අප සඳ කන්දේ ඉවත් කිරීම new සම්ප්රේෂණය වන රෝග වළක්වාලීම,සුක්‍රානු ඇතුලු වීමේදී සෝදා හැරීම (උපත් පාලන විසඳුම)
වැනි ප්‍රතිලාභ ලැබේ.මෙම යෝනි ආසේක කිරීම මගින් සිරුරට සිදු විය සිදුවිය හැකි අයහපත් තත්ත්ව පිළිබඳව අධ්‍යයනය කර සනාථ කල දත්ත නැති නමුත් වෛද්‍යවරුන් බොහෝ දුරට මෙය අනවශ්‍ය දෙයක් ලෙසත් නුසුදුසු දෙයක් ලෙසත් සලකා
අනුමත නොකරයි. කාන්තාවන්ගේ සේම පිරිමින්ගේ ද ලිංගික ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව දැනුවත්ව සිටීම සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍යයි.
ශිෂ්ණය බාහිරයට විවෘත ලිංගික අවයවක් නිසා පහසුවෙන් රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප්‍රදේශයකි.ලිංගික කටයුතු වල දී,ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ශිෂ්ණයේත් ඒ ආශ්‍රිත ප්‍රදේශයත් ගැන සැලකිලිමත් වීම,පිරිසිදුව තබාගැනීම අවශ්‍යය.

මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය.
නෑමේදී විශේෂයෙන් shower එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.
ලිංගේන්ද්‍රීය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය.
සෑම ලිංගික සංසර්ගයකින් පසුවම හා ස්වයං වින්දනයේ යෙදුන හැම විටම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි.

එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන අය උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ.
ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.
ඔබ නිරන්තරයෙන් ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link:    / apemiss  
🛑අපේ මිස් Facebook Link:   / apemiss  
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Twitter Link:   / apemissofficial  
🛑අපේ මිස් LinkedIn:   / ape-miss-4833b3204  
🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168

Не удается загрузить Youtube-плеер. Проверьте блокировку Youtube в вашей сети.
Повторяем попытку...
Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео

  • Информация по загрузке:

Скачать аудио

Похожие видео

ගැබිණි කල ලිංගිකව එකතු වන්නේ කොහොමද? Sex During Pregnancy | Ape Miss අපේ මිස් Shyamalee Pathirage

ගැබිණි කල ලිංගිකව එකතු වන්නේ කොහොමද? Sex During Pregnancy | Ape Miss අපේ මිස් Shyamalee Pathirage

🔴රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව සජීව විකාශය | LIVE | 2026-01-04

🔴රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව සජීව විකාශය | LIVE | 2026-01-04

සඳගලතැන්නෙන් සිරීපාදේ යමු... | Way to Sripada via Rajamale sandagalathenna road 🍃 2025/12/28💚

සඳගලතැන්නෙන් සිරීපාදේ යමු... | Way to Sripada via Rajamale sandagalathenna road 🍃 2025/12/28💚

10 ошибок на приеме у гинеколога, от которых вы сгорите со стыда!

10 ошибок на приеме у гинеколога, от которых вы сгорите со стыда!

නිදියහනේදී ඉන්න ඕනේ විදිය ඉගෙන ගන්න | Nilukshi Thilakasiri | Life Line

නිදියහනේදී ඉන්න ඕනේ විදිය ඉගෙන ගන්න | Nilukshi Thilakasiri | Life Line

තරුණ පෙනුම රැක දෙන daily skin care routine | Sinhala | Dr. Iranga

තරුණ පෙනුම රැක දෙන daily skin care routine | Sinhala | Dr. Iranga

Ape Miss -  බඩයි බරයි අඩු කරන ලෝකෙ තියෙන හොදම  විද්‍යාත්මක ක්‍රමවේද | Shyamalee Pathirage

Ape Miss - බඩයි බරයි අඩු කරන ලෝකෙ තියෙන හොදම විද්‍යාත්මක ක්‍රමවේද | Shyamalee Pathirage

යෝනියේ ඇතිවන විවිධ ගන්ධයන් Vaginal odors #apemiss

යෝනියේ ඇතිවන විවිධ ගන්ධයන් Vaginal odors #apemiss

ඔසප් දින තුල කලයුතු  නොකල යුතු දේ|Dr.DR

ඔසප් දින තුල කලයුතු නොකල යුතු දේ|Dr.DR

ලිංගික ප්‍රදේශයේ කැසීම හා සුදයාම Vaginal Infection |Ape miss - අපේ මිස්

ලිංගික ප්‍රදේශයේ කැසීම හා සුදයාම Vaginal Infection |Ape miss - අපේ මිස්

බබාලා හැදෙන්නේ මෙහෙමයි ගොඩක් අය මේ ගැන දන්නේ නෑ | Life Line | Nilukshi Thilakasiri

බබාලා හැදෙන්නේ මෙහෙමයි ගොඩක් අය මේ ගැන දන්නේ නෑ | Life Line | Nilukshi Thilakasiri

දරුවාට ඇතිවෙන්න මව් කිරි ලැබෙනවාද කියා දැනගන්නා ආකාරය | Dr.nalin.c.kithulwaththa

දරුවාට ඇතිවෙන්න මව් කිරි ලැබෙනවාද කියා දැනගන්නා ආකාරය | Dr.nalin.c.kithulwaththa

Ape Miss - බබාගේ සම රෝස පෙත්තක් වගේ සිනිඳුවට ලස්සනට තියාගන්න ක්‍රම | Shyamalee Pathirage

Ape Miss - බබාගේ සම රෝස පෙත්තක් වගේ සිනිඳුවට ලස්සනට තියාගන්න ක්‍රම | Shyamalee Pathirage

Ape Miss - කාන්තාවන්ට අනවශ්‍ය හා ආසාමාන්‍ය රෝම වැවෙන හේතු හා ඊට පිළියම් | Shyamalee Pathirage

Ape Miss - කාන්තාවන්ට අනවශ්‍ය හා ආසාමාන්‍ය රෝම වැවෙන හේතු හා ඊට පිළියම් | Shyamalee Pathirage

Ape Miss - දරු පැටියෙකු  ඉක්මනින් පවුලට එකතු කර ගැනීමට කළ යුතුම දේවල් 10 ක් |Shyamalee Pathirage

Ape Miss - දරු පැටියෙකු ඉක්මනින් පවුලට එකතු කර ගැනීමට කළ යුතුම දේවල් 10 ක් |Shyamalee Pathirage

Ape Miss -  ඔබට සුදුසු තනපටය නිවැරදිව තෝරාගන්න | Shyamalee Pathirage

Ape Miss - ඔබට සුදුසු තනපටය නිවැරදිව තෝරාගන්න | Shyamalee Pathirage

Лимфа стоит — болезни растут: главная ошибка после 50

Лимфа стоит — болезни растут: главная ошибка после 50

Что мы знаем об атаке на резиденцию Путина, жалобах россиян, Венесуэле и протестах в Иране

Что мы знаем об атаке на резиденцию Путина, жалобах россиян, Венесуэле и протестах в Иране

සිරුරට ආකර්ෂණීය බව ගේන තැන් Most Attractive parts of the Body|Ape Miss| Shyamalee Pathirage

සිරුරට ආකර්ෂණීය බව ගේන තැන් Most Attractive parts of the Body|Ape Miss| Shyamalee Pathirage

Ape Miss -  දිගු නිරෝගී කෙස් කලඹකට හොදම ස්වාභාවික සත්කාර | Shyamalee Pathirage

Ape Miss - දිගු නිරෝගී කෙස් කලඹකට හොදම ස්වාභාවික සත්කාර | Shyamalee Pathirage

© 2025 ycliper. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]