Truth with Chamuditha
සමාජයේ ඇති ඔබ නොදකින ඇත්ත, සාකච්ඡාවට ලක් කිරීම Truth with Chamuditha නාලිකාවේ පරමාර්ථයයි. ශ්‍රී ලංකාවේ ප්රවීනතම රූපවාහිනී දේශපාලන වැඩසටහන් නිවේදකයකු වන චමුදිත සමරවික්‍රම විසින් කාලීන මාතෘකාවන් ඔස්සේ වැඩසටහන මෙහෙයවනු ලබයි.
නිධානයක් ගන්න කන්‍යාවක් බිලි දුන්නා කියලා මාව ඇතුලට දාපු එක තනිකරම පොලිසිය ගහපු ගේමක්.
අනුරාධපුරේ කපු මස් වැද්ද ගහපුු ගේමේ මාධ්‍යවල ගියේ ටිකයි. පොලිසිය දඩ මස් කන්න රිංගන්නෙ මුගේ ගෙදරට.
පෝය කමිටුව මොනවා කිව්වත් සිරිපාදේ නතර කරන්නේ හරි දවසට. ශ්‍රී පාදස්ථාන නාහිමි ආන්දෝලනාත්මක ප්‍රකාශය.
දෙහිබාලේ හැදුවේ බන්ධනාගාරය ඇතුළෙදිම මගේ පුතා මරලා දාන්න. පැය 72 ඇතුළේ දෙවුන්දර එකෙක්ට වෙඩි තියනවා.
පන්සල් වත්තේ ආයුධ වල දාලා මාව ඇතුලට දාලා මරලා දාන්න මුන්ට ඕන.උඹල ගිහින් හාමුදුරුවෝ එක්ක ගහ ගනිල්ලා.
ඊයේ අහු උනේ එන්න තියෙන කුඩු කිලෝ 1000න් ටිකක් විතරයි. මුන් මාව මරල දාන්න කංජිපානීට ඕඩර් එක දීල.
මගේ අම්මා මැරුම් කෑවේ රාජපක්ෂලා නිසා. මගේ ගෝලයො උඹලයි අම්මා මරන්න ඇති, උඹලගේ උන්ටම කියල කරගනින්.
පොලිසිය වෙඩි තිබ්බේ මගේ පුතා ගෙනියපු වාහනේට.දෙහි බාලේව මම දන්නවා වාහනේ දෙහි බාලගේ කියලා දන්නේ නැහැ.
තැඹිලි ගෙඩියෙන් කිරිගත්ත වලත්ත කපුවගේ ගුරුකම ඔන්න මමත් කරලා පෙන්නනවා.චමුදිත මහත්තයම බීලා බලන්න.
උඹව හෙට මරනවා වැලිගම සභාපතිට, බිරිඳට ඉන්දියාවෙන් ඇමතුම්.මේ ඝාතන ඉවර නෑ මරන්න ඉන්න උන් දෙන්නා මෙන්න.
දෙහි බාලගෙ කුඩු ට්‍රාන්ස්පෝට් කලේ නාකොටික් වාහනවල. කංජිපානි රටින් පැන්නුවේ පොලිසියේ DIG කෙනෙක්.
බෙලිඅත්තේ චණ්ඩි මල්ලි මගේ තාත්තව මරපු එකට සජිත්,රනිල් රාජපක්ෂලා,නෙවිල්, තිස්ස මුන් ඔක්කොම සම්බන්ධයි.
කජ්ජාව මරපු මනම්පේරිගේ පිටිපස්සේ ඉන්න උන් ගැන හොයන්න.තාත්තව මරන්න ගෙදරින් ගන්න ගේම ගහපු විදිහ මෙන්න.
ලංකාවේ ක්‍රිකට් පරදින්න කෝටි ගණන් අරගෙන ගේම ගහන විදිය මෙන්න.ගේම මාට්ටු කරාට හැදුවේ මාව මරලා දාන්න
කජ්ජාගේ ගෑනි රාජපක්ෂලාට විරුද්ධ වගේ කරන්නේ රඟපෑමක්.ඕකි නාමල්ට කියන්නේ අයියා,කපිලට කියන්නේ මාමා.
සම්පත් මනම්පේරිගේ පරීක්ෂණය යට ගැහුවේ නෙවිල් වන්නිආරච්චිගේ බලපෑමට.නාකෝටි ලොක්කා නෙවිල්ගේ නෑයෝ.
ඤාණානන්ද හාමුදුරුවන්ට විරුද්ධ කුමන්ත්රණයේ චමුදිතත් ඉන්නවා.ගෑණු ගෙනල්ලා මේ මඩ ගැහිල්ල පටන්ගත්තේ ඔයා.
පාතාලකාරයෝ එක්ක නටපු දේශපාලකයෝ මුන් ඔක්කොටම ඕන මේ ජනාධිපතිව මරාගන්න. දේශපාලන නායකයෙක් ලඟදිම ඇතුලට.
රාජ්‍ය බුද්ධි සේවයේ ඇතුලේ ඉන්නේ නාමල් ජනාධිපති උනාම DIG වෙන්න බලාගෙන ඉන්න සෙට් එකක්.
ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ කෝටි ගානක මගේ දේපල කොල්ල කෑවා.හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාගේ මවගේ කතාව.
නාමල් ඔලුව බිම තියාගෙන කිව්වත් රාජපක්ෂලාගේ පාතාල සම්බන්ධය වහන්න බෑ, මෙන්න සාක්ෂි.
දේශපාලනේ ගහපු පට්ට ජ්‍යොතිෂ ගේම් මෙන්න මහින්ද ඡන්දේ දිනනවා ටීවී එකේ කියන්න මිලියන 100යි.
ලංකා ඉතිහාසයේ පාතාලේ අල්ලන්න පොලිසිය ගහපු පට්ටම ගේම මේක. ගේම ගහන්න ජනාධිපතිතුමත් වැඩේට බැස්සා.
නාකෝටික් එකේ ලක්ෂ 50 ලොක්කො ගහපු ගේම. හොරකම මාට්ටු උනාම ආණ්ඩුවට දෙන්න සල්ලි ඉල්ලුවේ දෙහි බාලගෙන්.
පාස්කු ප්‍රහාර පිටිපස්සේ බුද්ධි සේවය ගහපු ගේම.මුන් විස්තර දැනගෙන හිටියේ.සලේ හැදුවේ මාව මරලා දාන්න.
DIG පවුලගේ වැරදුනු නිදන් කුරුමානම. නිධානේ ගන්න බිල්ල ලෑස්ති කලෙත් පොලිසියෙන්ද සැකයක්.
රතන,වේදනීයගම මොන පරයා වුනත් වරදක් කරලා තියෙනවා නම් දඩුකදේ ගහන්නම ඕන.බුද්ධි අංශවල මුස්ලිම් වහබ්වාදීන්
පාතාලේ මාධ්‍යයට ගෝඩ් ෆාදර්ලා අපි ගාවට ආවම දණගහගෙන අඬනවා.වෙඩි තියපු ෂූටර්ලා බාර වෙන්නේ දේශපාලකයෝ හරහා
මම කියලා මුන් වෙන හාමුදුරු කෙනෙක්ව මරලාදැම්මා. ඥානසාර හිමිට මොකක්වත්ම නැති වුනේ ගොන් වැඩ කරපු නිසා.
උසාවියේදි හරක් කටා මරන්න ගහපු වැරදුනු ප්ලෑන මෙන්න.පොලිස් ලොක්කට තර්ජනය කලේ කෙහෙල්බද්දර පද්මේ නෙවෙයි.