Buddothpado
අපි සිතෙම වහලෙක් වෙලා, සිතුවිලි වලට ඇබ්බැහි වෙලා ,යන මේ ගමන හරිම වෙහෙසයි.
සිත කියන කියන දේමයි කය කරන්නෙ. සිත මවන සිහින බලාපොරොත්තුවල දුවල, දුවල අවසානයේ සිතටත් දරාගන්න බෑ. වෙහෙසයි. කයටත් දරාගන්න බෑ, වෙහෙසයි .
ඔබට උරුම වන්නෙ දුකම විතරයි.
ඔබ තද නින්දට යන්නෙ ඇයි ? ඔබටම වදදෙන ඔබේ සිතින් මිදිම සදහා නේද?
කායගතා සතියෙන් කෙරෙන්නෙ ඔය සිතුවිලි වලින් සිත මුදවගෙන දුක නසා දැමිමයි.
මේ මොහොතට සිත අවදි කරන්න. සතිය වඩන්න .
දර්ශන අවබෝධය තුළින් සත්‍ය දකින්න.
ඔබ දකින රුපය සතය නොවේ.
ඔබ දකින නාමය සත්‍ය නොවේ.
නාමයෙනුත් රුපයනුත් මිදුනු තැන,
සිතුවිලි වලින් මිදුනු තැන,
මෙතනයි ආර්ය භූමිය...
ඔබ මෙය දැකිය යුතුමයි.
එවිටයි ඔබටත් බුද්ධෝත්පාදෝ හමුවෙන්නෙ.
එතාක් ඔබ ඉන්නේ මුලාවකමයි.
එතාක් ඔබට දුක වුරුමයි.
බුද්ධ භාවය ඇත්තේ ඔබෙ සිතින් සිත මිදුනු තැනයි .
සිතුවිලි වැල්මයි සසර .
සිතින් සිත මිදුනු තැන නිවනයි.
මේ කයත් මම නෙමේ
මේ සිතත් මම නෙමේ ,
මේ මොහොත පමණි ඇත්තේ ,
මොහොතට අවදි වන්න .
මෙතනයි චේතෝවිමුක්තිය.
ඔබත් දැන් ආර්ය භූමියට පිවිසි බුද්ධ පුත්‍රයෙක් .
නිබ්බාණං පරමං සුඛං!
මාන්නය දුරුවන මග, නිවන් මගයි | ඔබ නිවනත් "දෙයක්" කරගෙනද | බුද්ධෝත්පාදෝ
මහා යුග පෙරළිය | අති විශේෂ දේශනාවක් | බුද්ධෝත්පාදෝ
මොහොතක් නතරවී සිතන්න.. ඔබ කවුරුද? | බුද්ධෝත්පාදෝ
තායිලන්තයේ සිට වැඩම කෙරූ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය | අනුරාධපුරය
චිත්ත රූප මායාව | බුද්ධෝත්පාදෝ
තායිලන්තයේ සිට වැඩම කෙරූ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය | යුධගනාව භව නිරෝධාරාමය
ඔබගේ සත්‍ය කතාව ඔබට පෙනෙනවාද | බුද්ධෝත්පාදෝ
ගති නිමිති කම්ම නිමිති | බුද්ධෝත්පාදෝ
කය මම ද? සිත මම ද? යුගයේ ආන්දෝලනාත්මක දේශනා | බුද්ධෝත්පාදෝ
ඔබ ගමන් කරන මාර්ගය නිවැරදිද | බුද්ධෝත්පාදෝ
බුද්ධ දර්ශනය දකින කෙනාටයි ආනාපානසති භාවනාව | බුද්ධෝත්පාදෝ
හුදකලාවේ සුන්දරත්වය දැනෙනවාද | බුද්ධෝත්පාදෝ
ඔබද පටාචාරා, ඔබද කිසා ගෝතමී? අසන්න නිවෙන්න | බුද්ධෝත්පාදෝ
දෙයක් නොවන ගින්නක් දැනෙන්නේ කෙසේද | බුද්ධෝත්පාදෝ
හිමිකාරයෙක් නැති අරමුණක්.. සිතුවිලි ගින්නෙන් නිදහස් වෙමු | බුද්ධෝත්පාදෝ
කුමක්ද මේ අධිගත සමාධිය | බුද්ධෝත්පාදෝ
ආයතනයේ සකස්වීම තුල උපදින මේ සිතුවිලි ඇත්තද | බුද්ධෝත්පාදෝ
චුති සිතට හේතුවන "ගති ස්වභාවය" හඳුනාගනිමු | බුද්ධෝත්පාදෝ
මුලු ධර්මස්කන්ධයම එක සිතකයි | බුද්ධෝත්පාදෝ
ආත්ම කම්පනය දියවෙමින් යන සරල සුන්දර නිවන් මඟ හඳුනාගන්න | බුද්ධෝත්පාදෝ
චිත්තාරෝපන බලය | යුගයේ ආන්දෝලනාත්මක දේශනා | බුද්ධෝත්පාදෝ
ගිනි නොගන්නා සිත කෙසේද? | බුද්ධෝත්පාදෝ
සිතුවිලි ලෝකය හඳුනාගන්න | බුද්ධෝත්පාදෝ
සක්කාය දෘෂ්ටිය දුරුවන නිවැරදි මඟ | බුද්ධෝත්පාදෝ
දැනුම 'මාන්නය' වැඩි කරයි, 'මාන්නය' නිවන දුරස් කරයි | බුද්ධෝත්පාදෝ
නිවනේ අත්දැකීම් | බුද්ධෝත්පාදෝ
අකම්පිත බලයට සියලු කම්පිත යටත් වේ | බුද්ධෝත්පාදෝ
ගති ස්වභාව | යුගයේ ආන්දෝලානාත්මක දේශනා | බුද්ධෝත්පාදෝ
සිතුවිල්ලට ගින්නක් එන්නේ කොහොමද | බුද්ධෝත්පාදෝ
නිවන් මග ප්‍රායෝගික අත්දැකීම් | බුද්ධෝත්පාදෝ