Nishabha Ranatunga
හැටේ දශකයේ සිට අනූව දශකය පමණ වන තුරු අප සැනසූ දැනට නොඇසෙන සුභාවිත ගී වල මුල් පිටපතින් ඔබ පිනවීම මාගේ ඒකායන පැතුමයි.එයිනුදු අප කුඩා කල ඒ සුභාවිත ගීතයට නැඹුරු කරාවූ ආචාර්ය වික්ටර් රත්නායකයන් හට කරන්නා වූ උපහාරයක් ලෙස එතුමානන් ගේ ඉතා අමිල, මුල් ගී (Original ) වලට මේ channel ඔස්සේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තෙමි.
නිල්ල ඇඹූ වෙල් එලියේ රන් කරලින් රටා වැටී ගායනය මාලනී බුලත්සිංහලයන්
කලෙක හේමන්තය උනා ඔබ කලෙක ගිම්හානය ගායනය අබේවර්ධන බාලසූරිය ගීපද K.D.K.ධර්මවර්ධන සංගීතයවික්ටර් රත්නායක
සැලේ සැලේ මිහිරි සුවඳ සිත් පිනා ලස්සන බෝගන්විලා මලේ ගායනය නිහාල් නෙල්සන්
කිරි සයුර කලම්ඹා පතුලෙහි බැලුවෙමි ගායනය පෝල් ප්‍රනාන්දු ගී පද කරුණාරත්න අබේසේකරයන්
දෙනුවන් බිඟුන් මත් කලා වූ ඔබේ මල් විමානේ ගායනය ජෝතිපාලයන් සමඟින් ඇන්ජලීන් ගුණතිලකයන් - පෙම්බර මධූ
අනවසරයෙන් සිතට ඇතුලුව සිතෙන් අවසර ගායනය වික්ටර් රත්නායක සංගීතය ස්ටැන්ලි පීරිස් ගීපද උපාලී ධනවලවිතාන
සත්සමුදුරකින් වටවී තිබුනත් ගායනය J.A.මිල්ටන් පෙරේරා ගී පද ධර්මසිරි ගමගේ සංගීතය ප්‍රේමසිරි කේමදාස
ඔබ සාගරේ මා එහි දිය රැලි බව කීවා ගායනය J. A.මිල්ටන් පෙරේරා ගී පද කරුණාරත්න අබේසේකර සංගීතය මොහමඩ් සලේ
දල්වා ප්රනීත්ර ගීතේ මගේ ආදරී සිනාසේ ගායනය J. A. මිල්ටන් පෙරේරාවන්
සුලලිත සුලඟේ ඔබ නැළවෙද්දී ගායනය නන්දා මාලනියන් ගී පද මර්සිලීනු ජයකොඩි පියතුමන් සංගීතය කේමදාසයන්
සායම් පෙඟූ ලවන් පුරා ආරාධනා සංගීතය සහ ගායනය වික්ටර් රත්නායකයන් ගී පද අජන්තා රණසිංහයන්
අපමන සිහින මවන සිතුවිලි පෙල ගායනය මල්ලිකා කහවිට ගී පද කරුණාරත්න අබේසේකර සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න
කැල්මෙනා සඳෙස සදෙසී ඇයගෙ වත මනා ගායනය සෝමරත්න පෙරේරා ගී පද සුනිල් සරත් පෙරේරා සංගීතය සෝමරත්න පෙරේරා
වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි වේදනාව ඇගේ වතයි ගායනය සහ සංගීතය නන්දා මාලනි ගී පද සුනිල් ආරියරත්න
සිනා පොදක් වී දෙතොල රැඳෙන්නට මට අවසර ගායනය නිර්මලා රණතුංග ගීපද මැණිකේ බමුණුසිංහ සංගීතය රෝහණ වීරසිංහ
පාලොස්වක පුරා හඳට බෑ නුඹ උපමා කරන්න ගායනය ගාමිණී ජීවරත්න ගීපද වසන්ත කුමාර කොබවක සංගීතය රෝහණ වීරසිංහ
මේ සඳ සෙවනේ නැගී මේ තරු රැහැනේ ගායනය ගාමිණී ජීවරත්න ගී පද කුමාරදාස සපුතන්ත්‍රී සංගීතය රෝහණ වීරසිංහ
හිමසිල මෙන් සිසිල හෙලූ ගිණි සිල කිපෙන සංගීතය සහ ගායනය වික්ටර් රත්නායක ගී පද ප්‍රේමකීර්ති ද අල්විස්
මේ අත් භවේ පුරා ජීවත් වෙනා තුරා සංගීතය සහ ගායනය ප්‍රියා සූරියසේන ගීපද ප්‍රේමකීර්ති ද අල්විස්
හීන් මැණිකේ දැන් ඔබ හරි ලස්සන ගායනය මිල්ටන් පෙරේරාවන් ගී පද ආන්නද එස් විජේසිර් සංගීතය මොහමඩ් සලේ
ඔබේ රන්වන් රන් කේශ කලාපයේ ගායනය J.A. මිල්ටන් පෙරේරාවන් ගී පද කරුණාරත්න අබේසේකරයන් සංගීතය මොහමඩ් සලේ
මල් ලොකේ සරා සිහින මැවූ මාගේ අතීතේ ගායනය J.A.මිල්ටන් පෙරේරා ගී පද ඇලෝයී ගුණවර්ධන සංගීතය මොහමඩ් සලේ
දෙතොලග සිනහා ආදර කැල්මෙන් නැහැවේ Original සංගීතය සහ ගායනය වික්ටර් රත්නායකයන් ගී පද W.M T. බණ්ඩාරයන්
මගේ හිත ගැන ඔබ පමණි දන්නේ ගායනය නිර්මලා රණතුංගයන් ගී පද දයා ද අල්විස් සංගීතය සනත් නන්දසිරියන්
පමාවී මෙසේ ඇයි අප හමු උනේ ගායනය නිරංජලා සරෝජිණියන් ගී පද කුලරත්න ආරියවංශයන් සංගීතය රෝහණ වීරසිංහයන්
විලෙන් පෙරෙන දිය විලෙහි නොලන සේ ගායනය අයිරීන් ද අල්විස් ගී පද කරුණාරත්න අබේසේකරයන් සංගීතය මොහමඩ් සලේ
මගේ හද ප්‍රේම දායාදේ ගායනය අයිරීන් ද අල්විස් ගී පද හේමශ්‍රී ද අල්විස් සංගීතය ප්‍රේමලාල් දන්වත්ත
මිනිසුන් කෙරෙන් මිදීලා ගායනය J.A. මිල්ටන් පෙරේරා ගී පද කරුණාරත්න අබේසේකරසංගීතය T.ශෙල්ටන් පෙරේරා
බඹර සිහිනයෙක මා සතපන්නට සංගීතය සහ ගායනය නන්දා මාලනියන් ගී පද ආරියසිංහ පෙරේරා
මගේ සිනා ඔබ අරගෙන ඔබේ කඳුළු මට දීලා සංගීතය සහ ගායනය නන්දා මාලනියන් ගී පද ආරියසිංහ පෙරේරා