නිබ්බාන Nibbana
මෙහි පළකරන සියලු උපුටා ගැනීම් ගෞරවණීය ස්වාමීන්වහන්සේලාගෙ කිසිම අනුදැනුමක් නොමැතිව සිදු කරන බව කරුණාවෙන් දැනුම් දෙන්නමු,
හුදෙක් තථාගත ධරම විනයේ ශක්තිමත් වීමට අවශ්‍ය උපකාරක ධර්මයන් ලෙසම සළකා විතක්ෂණය උදෙසාම අනුශාසනා උපකාර කරගනිත්වා!!
අප මේ උපුටා ගැනීම් කරන ගෞරවණීය ස්වාමීන් වහන්සේලා
චිරාත් කාලයක්
මේ ලෝ සසුන
තථාගත තේජස බල පරාක්‍රමයන්ගෙන්
අනේක දම් ප්රාතිහාර්යන් ඔස්සේ විහුදුවත්වා!! පතුරුවත්වා!!
යම් හෝ ධර්ම මාරගයේ ශක්තිමත් වීමට වූ වීර්යයක් වායාමයක් ඔබ හට වූ වේ නම් එය බුද්ධ ආඥාවට නතු වීමටම හේතු වේවා!!
තමා සරණ නොකර තෙරුවනම පිහිට කරගනිත්වා!!!
ආලයෙහි බැඳුනු ආලයෙහි ඇලුනු ආලයෙහි සතුටු වෙන සත්ත්වයා
ලෝකයට ඇලුන ගැලුන ජීවිතයේ තෘප්තිමත් අසත්යවාදී අසත්පුරුෂකම
සර්වාකාරයෙන් පරිපූර්ණ වූ තථාගත භාෂිතය
ස්වකීය මතයෙන් නොකෙළෙසුණු තථාගත ශ්රාවකයා
ඇලෙමින් ගැටෙමින් නැලවෙමින් සැතපෙමින් ඔහේ යන ජීවිතවල නොනවතින ගමන
කළ්‍යාණ මිත්‍රයාට යොමුවීම නම් ශාසන දම් නදියේ දිය උල්පත
සත්පුරුෂයන්ව දැකිය නොහැකි තමන්ටම වංචනික වීමේ ආදීනව
කිසිදු ලෙසකට බොරු නොවන විට, වේය ඇරඹුම ශාසනය වෙත
ආසවා පහාතබ්බා දේශනා ප්‍රාතිහාර්‍ය්‍යය
අසාමාන්‍යය දහමක යථාර්තවාදී සජීවි බව
කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් පමණක්ම ප්‍රායෝගික වෙන සුන්දර දහම
ජීවිතය මඟ හැර ගත් දහමකින් තමන් සනසාගැනීම.
සක්කාය දිට්ටිය රැක සම්මා දිට්ඨිය අහිමි කරගැනීම
ආත්ම වංචාවේ තෘප්තියෙන් තථාගත දහමෙන් දුරස් වීම
තථාගත අවබෝධය වචනපද වලින් ගෙන ඒ ශ්රාවකත්වයේ මිත්‍රත්වයට නොනැමෙන අක්ඛණය
හුදකලාවක අසිරිය
ශ්රමණත්වය
වඞ්ගීස තෙරුන්ගේ ආචාර්ය වන්දනාව
රාහුලයණාන්ගේ ගුරු ඔවදන්හි හික්මීම
ගුරු දෙවිඳු නම් දහම් නෞකාව
පාරායන වග්ගය - තිස්සමෙත්තෙය්‍ය සූත්‍රය
පාරායන වග්ගය - අජිත සූත්‍රය
ශාසන කෘත්‍යය අහිමිව තමන්ව රැකගැනීමේ දුක
මඟ දැන දැක තබන පියවරකට මොන ගල්,කටු, මුල්ද
ගිහි අපට ආදර්ශමත් ජීවිත පැවැත්ම
බර දරාගත් ලෝකයට පහළ වූ අනෝමදස්සි නම් තථාගත ශ්රාවකයාණෝ
පණ්ඩිතානංච සේවනා....
සිතන්න පුලුවන් අවංක සත්‍යවාදී සත්පුරුෂයන් උදෙසා