Chamara Sumanapala
ලෝක දේශපාලනය සහ ඉතිහාසය ගැන කතා අහන්න මේ පැත්තට එන්න. For those interested in geopolitics and history.
නේටෝ සංවිධානයට ඇමරිකාවෙන් පොල්ලක් | රුසියානු හමුදා ශක්තිය
රිෆෝර්ම් UK, කොන්සර්වේටිව් ඒකාබද්ධ පෙරමුණක්?
BRICS මුදල් ඒකකයක් එනවද? | මෝදි එක්ක වාහනේදි සාකච්ඡා කළේ මොනවාද?
පුටින් ඉන්දියාවට එන්න කලින් දොන්බාස් ගැන අනතුරු අඟවයි
පක්‍රොව්ස්ක් අල්ලාගත්තාට පසු | ඉතාලිය යුක්රේන යුධ ආධාර නවත්වයි
පුටින් එකඟ වූ කොන්දේසි | යුරෝපයේ මීළඟ පියවර
පකිස්ථානයෙන් ලැබුණේ කල් ඉකුත් වූ ආධාර ද?
වෙනෙසුවේලා ආක්‍රමණයක ඉඩකඩ | ට්‍රම්ප්ගේ යුධ ලේකම්ට යුධ අපරාධ චෝදනා
පක්‍රොව්ස්ක් නගර මධ්‍යයේ රුසියානු ධජය ඔසවයි | යුක්රේන සාම යෝජනා එක තැන
යුරෝපයේ ආර්ථිකය කෙසේ ද? | පරිසරය සහ සංවර්ධනය
යුක්රේන - ඇමරිකා සාකච්ඡා | 2025 දී රුසියානුවන් කළ ලොකුම වෙනස
සාමයට පෙර බිස්නස් | යුරෝප හුදෙකලා කරන සැලැස්මක්
රුසියානු නැව් දෙකකට පහරදුන් මෙහෙයුම | යර්මාක්ගේ ලැප්ටොප්, ෆෝන් පරික්ෂාවට
යර්මාක් ඉල්ලා අස්වෙයි | සෙලෙන්ස්කිගේ ආණ්ඩුව දෙදරයි
බ්‍රිතාන්‍ය හමුදාවට මුදල් ප්‍රශ්න | අසාර්ථක සන්නාහ සන්නද්ධ රථය
රුසියාව නැවත භාවිතා කළ හැකි ඩ්‍රෝන සටනට එවයි
රුසියානු සම්බාධක හේතුවෙන් බෝල්ටික් රටවල් යුරෝපයෙන් ආර්ථික ආධාර ඉල්ලයි
මේ ආණ්ඩුව සමග සාම ගිවිසුමක් අත්සන් කරන්න බැහැ - පුටින්
ට්‍රම්ප්ගෙන් යුක්රේනයට අවවාද | නැගෙනහිර යුක්රේන මිනිස්සු රුසියාවට කැමතිද?
ගිනි බිසව් රටේ හමුදා කුමන්ත්‍රණය පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි?
ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙදි මියගිහින් ද?
කියර් ස්ටාමර් ඉවත් කර අගමැති කරන්නේ කාවද?
ට්‍රම්ප් හමුවෙද්දි යුරෝපීයයන් හිටියොත් හොඳයි - සෙලෙන්ස්කි
බ්‍රිතාන්‍යයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ගැන චෝදනා | යුක්රේන සාම වැඩපිළිවෙල රුසියාවට
ලංකාවේ සිට ක්‍රියාත්මක වන ට්‍රම්ප් පාක්ෂික MAGA සමාජ මාධ්‍ය ගිණුම්?
ඇමරිකානු සාම යෝජනාවලිය තවදුරටත් පවතින්නේ නෑ - යුක්රේනය
ජෝර්ජියා මෙලෝනි ඉතාලිය ගොඩගත්තා ද?
යුක්රේනයට වාසි ලෙස සාම කොන්දේසි වෙනස් කෙරෙන යෝජනා
ඇමරිකාවේ ඊශ්‍රායලයෙන් පාලනය වන ආරක්ෂක දෙපාර්තමේන්තුවක්?
මොහොමඩ් බින් සල්මාන් ට්‍රම්ප් හමුවී එකඟ වූ දේ